Lanka Focus News

4 – 5 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එන්න එපා – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

4 – 5 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එන්න එපා – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 යන දිනවලදී සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් කර තිබේ.

ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පෙර දිනයේ එහි සාමාන්‍ය රාජකාරී කටයුතු සිදු නොකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares