Lanka Focus News

366කට සුවය

366කට සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 366 දෙනෙකු අද (14) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,604ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares