ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතව තිබේ.
2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදක්වනු ඇත.
කොවිඩ් -19 ව්‍යප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතය.