Lanka Focus News

10,000කට අධික පිරිසක් සුවය ලබයි

10,000කට අධික පිරිසක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares