Lanka Focus News

හදිස්සියේම ගයත්‍රි ඩයස් ෆේස්බුක් ඇවිත් තැබූ සටහන

හදිස්සියේම ගයත්‍රි ඩයස් ෆේස්බුක් ඇවිත් තැබූ සටහන

කලා ක්ෂේත්‍රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවදානයට ලක්වෙන චරිතයක්.

ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ දකින චරිතයක් ඇය. රංගන ශිල්පිනියක් සේම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසද ඇය සාර්ථක ගමනක් පැමිණි රංගන ශිල්පිනියක්.

ගයත්‍රි ඩයස් සමාජ ජාලානිතර යාවත්කලීන කරන රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. ගයත්‍රි පසුගියදා තම ෆේස්බුක් ගිණුමෙ සටහනක් තැබුවා. ඒ සටහන පහත දැක්වෙනවා.

“විශ්වාස කරන්න, ඔබේ සමහර මිතුරන් සහ ඥාතීන් සමහරක් ඔබට රහසින් වෛර කරයි.”

“Believe it or not, some of your friends and relatives secretly hate you.”

ඇය මෙසේ සඳහන් කරන හේතුව මොකක්ද? කවුරු නිසාද ඇය මෙසේසදහන් කළේ? ඇයට වෛර කරන යහළුවන් නෑදෑයන් කවුද? මේවාට උත්තර දන්නේ ගයත්‍රිම තමයි.

administrator

Related Articles