Lanka Focus News

සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා 19 දා ටවර් රඟහලේ

සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා 19 දා ටවර් රඟහලේ

ටවර්හෝල් පදනම ඉදිරිපත් කරන ප්‍රේක්ෂා නාට්‍ය මංගල්‍යය වෙනුවෙන් අතුල වී සමරවීරගේ නව නාට්‍ය නිර්මාණයක් වන සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා වේදිකා නාට්‍යය මෙම මස 19 වන දින සවස 3.30ට හා 6.30ට මරදාන ටවර් රඟහලේ දී වේදිකාගත වේ.

මේ ජයලාල් රෝහණ සහ සරත් කුලාංග එම නාට්‍යයේ රඟපාන ජවනිකාවකි.

administrator

Related Articles