Lanka Focus News

සුපිරි තරුණ නළුවා නොසිතූ මොහොතක මරුට

සුපිරි තරුණ නළුවා නොසිතූ මොහොතක මරුට

ප්‍රංශ ජාතික ජනප්‍රිය නළුවෙක් වන ගැස්පාර්ඩ් උල්ලියෙල් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු, එළිදැක්වීමට නියමිත “Moon Knight” ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑමටද නියමිතව සිටියේය.

ඇල්ප්ස් කඳුකරයේ හිම ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සිදුවූ අනතුරකින් ඔහුට දිවි අහිමිවූ බව වාර්තා විය.

තවත් පුද්ගලයෙක් සමග ගැටී ඔහුගේ හිසට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, 37 හැවිරිදි ගැස්පාර්ඩ් මියගියේය.

administrator

Related Articles