එළඹෙන සිම්බාබ්වේ – පාකිස්තාන එක්දින තරඟාවලිය සඳහා ක්රීඩකයින් 22කින් සමන්විත සංචිතයක් නම්කර තිබේ.
නමුත් එම සංචිතයට හිටපු නායකයින් වන ෂොයිබ් මලික් සහ සෆ්රාස් අහමඩ් සහ වේගපන්දු යවන ක්රීඩක මොහොමඩ් අමීර් නම්කර නැත.
සිම්බාබ්වේ පාකිස්තානයේදී ප්රථමයෙන් එක්දින තරඟ 3කට සහභාගී වෙයි. එහි ප්රථම තරඟය ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වේ. ඉන් අනතුරුව විස්සයි විස්ස තරඟ 3ක් ලාහෝර් හිදී පැවැත්වේ.