Lanka Focus News

සයිටම් හොර උපාධි කඩ වහා අකුලා ගනු.

සයිටම් හොර උපාධි කඩ වහා අකුලා ගනු.

රටේ අධ්‍යාපනය විහිළුවකට ලක් කරමින් පවත්වාගෙන යන සයිටම් ආයතනය වහාම රජයට පවරා ගන්නා ලෙස බල කරමින් උද්ගෝෂණයක් 2017-8-19 දින එකසත් සංවර්ධන පෙරමුණ සංවිධානය කර තිබුනා.

administrator

Related Articles