Lanka Focus News

සමාව ඉල්ලා ජනපති වෙත යැවෙන ලිපියට රන්ජන් අත්සන් කරයි

සමාව ඉල්ලා ජනපති වෙත යැවෙන ලිපියට රන්ජන් අත්සන් කරයි




සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා ට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කර ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතා මේ වනවිට සිරදඬුවම් විඳිමින් සිටී.




administrator

Related Articles