Lanka Focus News

සමගි ජන බලවේගයෙන් පොලිස්පතිට ලිපියක්

සමගි ජන බලවේගයෙන් පොලිස්පතිට ලිපියක්

සමගි ජන බලවේගය විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් දක්වා ඇත්තේ පසුගිය 09 වනදා සිදුවීම්වලට පෙර උද්ඝෝෂණවලට දායකවූවන් අත්අඩංගුවට ගැනීම වහාම වැලැක්වීමට පියවර ගතයුතු බවය.

අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ සාමකාමී විරෝධතාවල නිරතවූ පිරිස් වීඩීයෝ දර්ශන උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවය.

එම ලිපිය පහතින්.

administrator

Related Articles