Lanka Focus News

සභාපති කුසලාන පාපන්දු තරගාවලිය

සභාපති කුසලාන පාපන්දු තරගාවලිය

සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකදී නිව් යංග්ස් පිල පරදවා ජය ගැනීමට නිව් ස්ටාර් පිල සමත් වෙයි. ඒ ගෝල 3 ට බින්දුවක් ලෙස ජය වාර්තා කරමිනි. කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී තරගය පැවැත්විණ. ඊයේ පැවති තවත් තරගයකදී මාතර සිටි පිල පරදවා රිනවුන් පිල ජය වාර්තා කළේය. එම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණ

administrator

    Related Articles

    Close
    shares