Lanka Focus News

සන්නස්ගලගෙ දැන්වීමක් හොරකම් කරලා (Video)

සන්නස්ගලගෙ දැන්වීමක් හොරකම් කරලා (Video)

කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ දැන්වීමක් සොරාගෙන තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කර ඇත්තේ ‘මහ දවල් ඩේ ලයිට් රොබරි.
දැන්වීමත් හොරකං කරන එකා තව මොනව හොරකං නොකරයි ද ?’ යනුවෙනුයි.

පසුගිය මැතිවරණයක් සඳහා උපුල් ශාන්ත සන්නස්ගල මහතා සැකසූ දැන්වීමක් එලෙසින්ම ගෙන නලීන් බණ්ඩාර මහතාගේ රුව යොදා මාධ්‍ය ලබාදී ඇති අතර එය සන්නස්ගල මහතාගේ සිසුන් ෆේස්බුක් ඔස්සේ විවේචනයට ලක් කර තිබෙනවා.

එම වීඩියෝව සහ එහි මුල් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares