Lanka Focus News

සති අන්තයේ විදුලිය කප්පාදු නොකෙරේ

සති අන්තයේ විදුලිය කප්පාදු නොකෙරේ

මෙම සෙනසුරාදා (06) සහ ඉරිදා (07) දින දෙකේදී විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර පසුගිය දින කිහිපයේ පැය 3ක පමණ දෛනික විදුලි කප්පාදුවක් සිදුකර තිබුණද අද (05) දිනයේ එය පැයක කාලයක් සඳහා අඩු කිරීමට ද පියවර ගෙන තිබුණි.

administrator

Related Articles