Lanka Focus News

ශ්‍රී ලංකා සංචාරයට එක්වන ඔස්ට්‍රේලියානු සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකා සංචාරයට එක්වන ඔස්ට්‍රේලියානු සංචිතය නම්කෙරේ

එළඹෙන ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරය සඳහා එක්වන ඔස්ට්‍රේලියානු සංචිත ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් Aaron Finchගේ නායකත්වයෙන් මෙම සංචාරය සඳහා එක්වන අතර ටෙස්ට් කණ්ඩායම Pat Cumminsගේ නායකත්වයෙන් සංචාරය සඳහා එක්වනු ඇති.

මේ අතර සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක Adam Zampaට මෙම සංචාරය අහිමි වී ඇත්තේ ඔහුගේ බිරිඳ ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් පසුවීම හේතුවෙන්.

ශ්‍රී ලංකා සංචාරයට නම්කළ ඔස්ට්‍රේලියානු සංචිත පහතින්.

T20 squad

Aaron Finch (c)
Sean Abbott
Ashton Agar
Josh Hazlewood
Josh Inglis
Mitchell Marsh
Glenn Maxwell
Jhye Richardson
Kane Richardson
Steve Smith
Mitchell Starc
Marcus Stoinis
Mitchell Swepson
Matthew Wade
David Warner

ODI squad:

Aaron Finch (c)
Ashton Agar
Alex Carey
Pat Cummins
Cameron Green
Josh Hazlewood
Travis Head
Josh Inglis
Marnus Labuschagne
Mitchell Marsh
Glenn Maxwell
Steve Smith
Mitchell Starc
Marcus Stoinis
Mitchell Swepson
David Warner

Test squad:

Pat Cummins (c)
Ashton Agar
Scott Boland
Alex Carey
Cameron Green
Josh Hazlewood
Travis Head
Josh Inglis
Usman Khawaja
Marnus Labuschagne
Nathan Lyon
Mitchell Marsh
Steve Smith (vc)
Mitchell Starc
Mitchell Swepson
David Warner

Australia A squad:

Sean Abbott
Scott Boland
Peter Handscomb
Aaron Hardie
Marcus Harris
Travis Head
Henry Hunt
Josh Inglis
Matthew Kuhnemann
Nic Maddinson
Todd Murphy
Josh Philippe
Matt Renshaw
Jhye Richardson
Tanveer Sangha
Mark Steketee

administrator

Related Articles