Lanka Focus News

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩභාර ගැනීම සඳහා ඔහු එලෙස අස්වීමේ ලිපිය භාර දුන් බව වාර්තා වේ.

administrator

    Related Articles

    Close
    shares