Lanka Focus News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි

එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි.

අවිශ්ක ප්‍රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර වනිඳු හසරංග ද ආබාධයකට ලක්වී ඇති බව සඳහන් වෙයි.

administrator

Related Articles