Lanka Focus News

ශ්‍රී ලංකාවට ලකුණු 187 ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 187 ජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.

ඒ ලකුණු 187කිනි.

තරගයේ 5වන දිනය වූ අද දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය.

administrator

    Related Articles

    Close
    shares