ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ලබාදෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් රැස්වී තිබුණි.
ඒ අනුව අදාළ තීරණය දැනුම්දෙමින් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බවය.