Lanka Focus News

ශ්‍රිලනිපයේ මැයි දින සැමරුමේ සංවිධානයට කමිටුවක්

ශ්‍රිලනිපයේ මැයි දින සැමරුමේ සංවිධානයට කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සමරුවේ සංවිධාන කටයුතු සඳහා රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මැයි දින කමිටුවක් පත්කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය (8) පැවති පක්ෂයේ කළමනාකරණ කමිටුව මෙම පත්වීම කර තිබේ .

administrator

    Related Articles

    Close
    shares