Lanka Focus News

වෙළෙඳ ඇමති සහ රෙදිපිළි නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක්

වෙළෙඳ ඇමති සහ රෙදිපිළි නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක්

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (11) වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ හමුවකින් අනතුරුවයි.

අමාත්‍යවරයාද පෙන්වා දුන්නේ ජනතාව රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති කර ගත යුතු නොවන බවය.

මේ පිළිබඳව අදහස් දැක්වු අමාත්‍යවරයා,

” රජය භාණ්ඩ වර්ග 623කට 100% කාසියාන්තිකයක් යටතේ ආනයනය කිරීම කියන ජාතික ප්‍රතිපත්තියක් අරන් තියෙන්නේ. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය යටතේ ඉන්න නිෂ්පාදකයෝ මෙරට ඇඟලුම් අවශ්‍යතාවයෙන් 100% ක් නිෂ්පාදනය කරනවා. ලාංකිකයෙකු ලෙස ආඩම්බර විය යුතුයි. තමන්ගේ මව් රට විසින් මුළු ලෝකයේ වෙනත් අයටත් යට ඇඳුම් නිෂ්පාදනය කරලා කීර්තියක් අත් කරගෙන තියෙන රටක ඉන්න එක. ඇඟලුම් අවශ්‍යතාවයක් තියෙන ඕනේම අයෙක් ඉන්නවා නම් මම වෙළෙඳ ඇමති ලෙස වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් සපයනවා. පවතින මිලටත් වඩා අඩුවෙන් සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට වැඩපිළිවෙලක් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ යට ඇදුම්වල නේ. වෙළෙඳ පොළේ පවතින මිලට අඩුවෙන් නාරාහේන්පිට රජ වාසල තුළ විශාල සල්පිලක් පවත්වනවා.යට ඇඳුම් පමණක් නොව සියල්ලම. හොඳ අදහසක්.”

administrator

    Related Articles

    Close
    shares