Lanka Focus News

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ




වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් වාර්තා විය.

පවුල් ආරවුලක් මත 34 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බව සඳහන් ය.




administrator

Related Articles