Lanka Focus News

විස්සේ ඇති ගැටළු තැන් ගැන ජනතාව දැනුවත් කරයි

විස්සේ ඇති ගැටළු තැන් ගැන ජනතාව දැනුවත් කරයි

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ගැටළු සහගත කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ මාලාවක් අද (15) සිට ආරම්භ කරන බව සමගි ජනබලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එහි සමාරම්භක වැඩසටහන අද පස්වරුවේ කොළඹ නගර ශාලාවේදී පැවැත්වෙන බවයි.

administrator

    Related Articles

    Close
    shares