Lanka Focus News

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) අභාවප්‍රාප්ත වු බව ඥාතීන් පැවසීය.

මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.

administrator

    Related Articles

    Close
    shares