අභාවප්රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
ඇය කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) අභාවප්රාප්ත වු බව ඥාතීන් පැවසීය.
මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.