Lanka Focus News

විදෙස්ගත ගෘහ සේවිකාවන් ගෙන්වාගැනීමට ආණ්ඩුවට සාර්ථක වැඩපිළිවෙලක් නෑ – සුනිල් හඳුන්නෙත්ති

විදෙස්ගත ගෘහ සේවිකාවන් ගෙන්වාගැනීමට ආණ්ඩුවට සාර්ථක වැඩපිළිවෙලක් නෑ – සුනිල් හඳුන්නෙත්ති

විදෙස්ගත ගෘහ සේවිකාවන් මෙරටට ගෙන්වාගැනීමට ආණ්ඩුව කිසිදු සාර්ථක වැඩපිළිවෙලක් සකසා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් කිහිපදෙනෙකුගේ වීඩියෝ පටද මාධ්‍යට මුදා හරිමිනි.

administrator

    Related Articles

    Close
    shares