Lanka Focus News

වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා වේ

වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා වේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 396 දෙනෙකු ඊයේ (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් වේ.

දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.

ඊයේ දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

administrator

    Related Articles

    Close
    shares