Lanka Focus News

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් ගණන

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් ගණන

එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (01) දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

administrator

    Related Articles

    Close
    shares