Lanka Focus News

වත්මන් නායකත්වයට සැලසුම්සහගතව පහරදෙනවා – වෙඬරුවේ උපාලි හිමි

වත්මන් නායකත්වයට සැලසුම්සහගතව පහරදෙනවා – වෙඬරුවේ උපාලි හිමි

රටේ වත්මන් නායකත්වයට සැලසුම්සහගතව පහරදෙමින් එම පාලනය බිඳදැමීමේ උත්සාහයක් ක්‍රියාත්මකවීම කණගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

පොළොන්නරුව ගල් විහාරයේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“ජනතාව ජාතික නායකත්වයක් ගොඩනඟාගත් අවස්ථාවේදී එය කඩා දැමීමට හතරවටෙන් පහරදෙමින් සිටින පරිසරයක් අපට පේනවා. සිදුවෙන යහපත් පැත්ත අමතකකර එම කටයුතු සිදුවෙනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා.”

administrator

    Related Articles

    Close
    shares