කොවිඩ් වසංගත පාලනය සඳහා විශේෂ නියෝජිතයෙක් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
එහි ප්‍රධානී ටෙද්රෝස් අධානොම් ගෙබ්‍රෙයේසස් ට්විටර් සටහනක් තබමින් ඒ බව පැවසීය.
වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයෙකි.