Lanka Focus News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පාලන විශේෂ නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පාලන විශේෂ නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක්

කොවිඩ් වසංගත පාලනය සඳහා විශේෂ නියෝජිතයෙක් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

එහි ප්‍රධානී ටෙද්‍රෝස් අධානොම් ගෙබ්‍රෙයේසස් ට්විටර් සටහනක් තබමින් ඒ බව පැවසීය.

වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares