Lanka Focus News

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සිම්බාබ්වේ ට

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සිම්බාබ්වේ ට

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහි දී පැවැත්වෙන තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම (16) දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතය ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම “A” කාණ්ඩයෙන් තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ඔවුන් තරගවැදීමට නියමිතය.

administrator

    Related Articles

    Close
    shares