Lanka Focus News

ලෝකයම අනතුරට ලක්වන, දැඩි ලෙස විකෘති වූ B.1.1.529

ලෝකයම අනතුරට ලක්වන, දැඩි ලෙස විකෘති වූ B.1.1.529

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදයක්
නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන තිබෙනවා.

එම Covid-19 ප්‍රභේදය B.1.1.529 හඳුනාගෙන ඇති අතර, එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

administrator

    Related Articles

    Close
    shares