Lanka Focus News

ලොකු ලූනු සඳහා ආනයනික බද්දක්

ලොකු ලූනු සඳහා ආනයනික බද්දක්

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද (07) සිට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares