Lanka Focus News

ලිට්‍රෝ සභාපති ගැන ගත් තීරණය

ලිට්‍රෝ සභාපති ගැන ගත් තීරණය

සිය ඉල්ලීම් හේතුවෙන් තෙෂාර ජයසිංහ මහතා යළි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ සභාපති නලීන් සමන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ යම් යම් ක්‍රියාමාර්ග ගැනිමේදී රාජ්‍ය නිළධාරින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම නිසා ගැටලු මතුවී ඇති බවය.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති බවට පළවූ වාර්තා පිළිබඳ වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් භාරගත යුතු බව නලීන් සමන්ත මහතා පැවසීය.

administrator

Related Articles