Lanka Focus News

ලබන සතියේ පාසැල් පැවැත්වීම ගැන නිවේදනයක්

ලබන සතියේ පාසැල් පැවැත්වීම ගැන නිවේදනයක්




ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවල පාසැල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, බ්‍රහස්පතින්දා දිනයේ දී පසළොස්වක පොහොය යෙදී තිබීම හේතුවෙන්.

සිකුරාදා දිනයේදී සිසුන් සඳහා මාර්ග ගත ලෙස හෝ නිවසේ සිට සිදුකරන ක්‍රියාකාරකම් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.




administrator

Related Articles