Lanka Focus News

රුපියල කඩාවැටෙයි

රුපියල කඩාවැටෙයි

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වෙයි.

මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල අද දිනයේ දී රුපියල් 198.90 ක් ලෙස වාර්තා වී ඇත.

මීට පෙර 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

administrator

    Related Articles

    Close
    shares