Lanka Focus News

රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛය නිකුත් කෙරේ

රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය ඊයේ (13) නිකුත් කර ඇත.

administrator

Related Articles