Lanka Focus News

රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්

රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට එලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තාවේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares