Lanka Focus News

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව තහනම් -හමුදාපති

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව තහනම් -හමුදාපති

හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

එම තීරණය අද (01) සිට සති දෙකකට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

administrator

    Related Articles

    Close
    shares