Lanka Focus News

රත්‍රන් මිලේ වෙනසක්

රත්‍රන් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සතියේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 20 කින් පමණ ඩොලර් 1,789ක් දක්වා පහළ බැස තිබුණි.

එය මෑත කාලයේදී රත්‍රන් මිලෙහි වාර්තා වූ අඩුම මිල ලෙස සඳහන් වෙයි.

අද ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඩොලර් 1,810ක් දක්වා ක්‍රමික වැඩිවීමක් සඳහන් වුණි.

මේ අතර ශ්‍රී ලංකා වෙළෙපොළේ රත්‍රන් මිල පසුගිය සතියේ දැක්වුණේ පහත දැක්වෙන ආකාරයට ය.

24 K – රුපියල් 121,500.00
22 K – රුපියල් 111,400.00
21 K – රුපියල් 106,300.00
18 K – රුපියල් 91,200.00

administrator

Related Articles