Lanka Focus News

රටේ අන්තවාදය සාමුහිකව පරාජය කල යුතුයි.

රටේ අන්තවාදය සාමුහිකව පරාජය කල යුතුයි.

ශ්‍රීලංකාව තුල හිස එසවෙමින් පවතින අන්තවාදි ක්‍රියාකාරකම් වහා නැවැත්විය යුතුය යන මැයෙන් විශේෂ රැස්වීමක්‌ එක්සත් සංවර්ධන පෙරමුණ මගින් 2018-3-10 දින කොට්ටේ දි පැවැත්වුනි.

එහිදි අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතා ප්‍රකාශ කර සිටියේ රට තුල ඉතා සීග්‍රයෙන් අන්තවාදය හිස එසවෙමින් පවතින බවයි. දේශපාලන සහය සහිතව ක්‍රියාත්මක වන මේම අන්තවාදී ක්‍රියාකාරම් ඒක් රටක් එක් ජාතියක් ලෙස එක් වි පරාජය කල යුතු බවවයි.

රටේ සමස්ත මහජනතාවටම ඉතා භයානක දෙයක් වන මෙමෙ අන්තවාදය මුලින් උපුටා නොදැම්මොත් ඉදිරියේදී ඉතා විනාශයන් සිදුවිය හැකි හෙයින් රටට ආදරය කරන ජනතාවක් ලෙස එකට එක්වී මෙමෙ ක්‍රියාවන් පරාජය කලයුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

administrator

    Related Articles

    Close
    shares