Lanka Focus News

යොහානි ගේ මැණිකේ මගේ හිතේ ගීතය වාර්තා පිට වාර්තා තබයි

යොහානි ගේ මැණිකේ මගේ හිතේ ගීතය වාර්තා පිට වාර්තා තබයි

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මෙරට පිළිගත් ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මේ වනවිටත් බොහෝදෙනෙක් එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබෙණු දැකිය හැකිය.

ඉන් බහුතරය ඉන්දියානුවන් වීම විශේෂත්වයකි.

administrator

    Related Articles

    Close
    shares