Lanka Focus News

මෙරට සුවය ලැබු සමස්තය 40,000 ඉක්මවයි

මෙරට සුවය ලැබු සමස්තය 40,000 ඉක්මවයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 40,317කි.

සමස්ත ආසාදිතයින් ගණන 46,780ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 6241ක් ලෙස වාර්තා වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares