Lanka Focus News

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 1850 ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 1850 ඉක්මවයි

‪නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 61ක් දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.‬

‪මෙම පිරිසෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 58 දෙනා ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.‬

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවු කොරෝනා වෛරස ව්‍යාප්තිය හරහා වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1850ක් වනවා.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares