Lanka Focus News

මහින්දගෙන් රනිල්ට සුබපැතුම්

මහින්දගෙන් රනිල්ට සුබපැතුම්

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පතා තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව පවසයි.

රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබේවා යැයිද ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

administrator

Related Articles