පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති දැඩි අර්බුධකාරී තත්වයට උපකාරයක් වශයෙන් සෞඛ්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීම මහරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් මහතාගේ මූලිකත්වයෙන් පසුගිය දා සිදු කෙරින.
බලපිටිය රෝහල වෙත මෙම සෞඛ්‍ය උපකරණ ලබා දී තිබුනේ බලපිටිය රේවත විද්‍යාලය 91 කණ්ඩායම විසින් වන අතර, ඊට සියළු පහසුකම් සහිත ඇඳක් සහ දැඩිසත්කාර ඒකකයට අත්‍යවශ්‍ය උපකරණ වන ඔක්සිජන් මීටර් දෙකක් ලබා දීම සිදු කෙරින.