Lanka Focus News

මහනුවර ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

මහනුවර ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ පිහිටි නිමි ඇදුම් අලෙවි සැලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ අලූත් වැඩියා කටයුතු කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්දයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares