Lanka Focus News

මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් මාවත් ඉවත් කරන්න -රනිල්

මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් මාවත් ඉවත් කරන්න -රනිල්

තමා වුවද, එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය (30) කොළඹ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට තුන් වේලටම ආහාර ලබාගත හැකිවන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ පමණක් බවත් එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

“සමහරුන්ට ඕන වුණා අපේ නමින් නැතුව එන්න..සමහරු අලුත් පක්ෂයක් ඇති කරගත්තා..දැනට 100ක් විතර ඉවත් කළා. තවත් ඒවා වාර්තා අනුව ක්‍රියා කරනවා..”

“මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් මාවත් අයින් කරන්න..”යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares