Lanka Focus News

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 56ක්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 56ක්

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් ( 1 40,000) ක් පොලීසිය කළ වැටලීමක දී හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් බවත් මුන්ඩියල් ක්‍රමයට විදේස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබු මුදලක් බවත්ය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares