Lanka Focus News

භානුක රාජපක්ෂ සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

භානුක රාජපක්ෂ සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් භානුක රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

සමුගැනීමට ගත් තීරණය පිළිබඳ සිතාබලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ද භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණි.

administrator

Related Articles