Lanka Focus News

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට සැරසෙයි?

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට සැරසෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවෙයි.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ නව ශාරීරික යෝග්‍යතා මිනුම් ක්‍රම සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙන් බවය.

administrator

Related Articles